මප/කටු/ගලබාව මහා විද්‍යාලය

සාහිත්‍ය කළා උළෙල

SAM_0857.jpg
IMG-20240810-WA0009.jpg

සාහිත්‍ය කලා උලෙල

මප/කටු/ගලබාව මහ විද්‍යාලයේ සාහිත්‍ය කලා උළෙල 2024/10/04 දින පවත්වන ලදී. ඒ සදහා පාසලේ විදුහල්පති තුමිය, ආචාර්‍ය මණ්ඩලය, ඇතුළු සියලුම සිසු දරු දැරියන් සහභාගි විය.

 

එහි දී වඩාත් ගුණාත්මක වූ ගී රසවින්දන වැඩසටහනක් සමිිත අනුරාධ දුනුකේපොත මහතා විසින් පවත්වන ලදී. තවද දරුවන් විසින් රචනා කරන ලද කෙටිකතා සංග්‍රහයක් එළිදක්වන ලදී.

Latest News

සාහිත්‍ය කලා උලෙල

මප/කටු/ගලබාව මහ විද්‍යාලයේ සාහිත්‍ය කලා උළෙල 2024/10/04 දින පවත්වන ලදී. ඒ සදහා පාසලේ විදුහල්පති තුමිය, ආචාර්‍ය මණ්ඩලය, ඇතුළු සියලුම සිසු දරු දැරියන් සහභාගි විය.

ලෝක ළමා දිනය

මප/කටු/ගලබාව මහ විද්‍යාලයේ ලෝක ළමා දිනය සැමරීමට මෙවර වෙනස් මුහුණුවරක් ගන්නා ලදි. එනම් මප/කටු/ගලබාව මහා විද්‍යාලය හා මප/කටු/අළුදෙනිය මහා විද්‍යාලය එක්ව මෙවර ලෝක ළමා දිනය සමරන ලදී.

භක්ති ගීත වැඩසටහන

මප/කටු/ගලබාව මහ විද්‍යාලයේ ඇසල පොහෝ දිනය පදනම් කරගෙන 2024/07/19 දින භක්ති ගීත වැඩසටහනක් පැවැත් වුණි. එහිදී පාසලේ විදුහල්තිතුමිය ඇතුලු ආචාර්ය මණ්ඩලය ද පාසලේ සියලුම සිසු සිසුවියන් සහභාගි විය.