මප/කටු/ගලබාව මහා විද්‍යාලය

සාහිත්‍ය කළා උළෙල

SAM_0857.jpg
IMG-20240810-WA0009.jpg
වන පස කදුවැටි සුන්දර දිය ඇලි
තුරුලිය කෙත්වතු පවුරු සැදී
සුරකින ජාතියේ විදුමිණි ආකර
ගලබාවේ විදුහල් මෑණි..........//


විද්‍යා සාහිත භාෂිත භාවිත
සකල කලා සිප් රසය පොවා 
ජාතක ජාතික නායක නායිකා
දෑභිමානි පරිපුරක් තනා.........//


සංයත සංවර පින්බර පරපුර
ගුණ නැණ බරණින් කිරැළු දරා
දෙස බස රැස මතු රැකුමට උරදෙන
ධීර වීර සේසත් නංවා..........//


වන පස කදුවැටි සුන්දර දිය ඇලි                      
තුරුලිය කෙත්වතු පවුරු සැදී සුරකින ජාතියේ විදුමිණ ආකර
ගලබාවේ විදුහල් මෑණි..........//
සැරදේ .........සැරදේ......... සැරදේවා................//