මප/කටු/ගලබාව මහ විද්‍යාලයේ ලෝක ළමා දිනය සැමරීමට මෙවර වෙනස් මුහුණුවරක් ගන්නා ලදි. එනම් මප/කටු/ගලබාව මහා විද්‍යාලය හා මප/කටු/අළුදෙනිය මහා විද්‍යාලය එක්ව මෙවර ලෝක ළමා දිනය සමරන ලදී.

එහිදී ක්‍රීඩා ඇතුලු විශේෂ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක වූ අතර සැවොම එක්ව සහෝදරත්වයෙන් එකමුතුව එම දිනය ගත කරන ලදි.






