විදුහල්පති පණිවිඩය
එච්.ඩබ්.ආර්.මංගලිකා රාජපක්ෂ මිය
ගෝලීය අභියෝග ජය ගැනීමට තාක්ෂණික මෙවලම් හා බද්ධ වී ලෝකය සමග සම්බන්ධ වී කටයුතු කිරීම සදහා අන්තර් ජාල සබදතාව ඇති කර ගැනීමේ අරමුණින් ස්ථාපනය කරන මෙම වේබ් අඩවිය හරහා මප/කටු/ගලබාව මහ විද්‍යාලය ලෝකයට විවර වී දරුවන්ගේ අධ්‍යාපනයට නව මං විවර වේවායි ප්‍රාර්ථනා කරමි.
එච්.ඩබ්.ආර්.මංගලිකා රාජපක්ෂ මිය
විදුහල්පති
මප/කටු/ගලබාව මහ විද්‍යාලය.