මප/කටු/ගලබාව මහා විද්‍යාලය

සාහිත්‍ය කළා උළෙල

SAM_0857.jpg
IMG-20240810-WA0009.jpg

Latest News

සාහිත්‍ය කලා උලෙල

මප/කටු/ගලබාව මහ විද්‍යාලයේ සාහිත්‍ය කලා උළෙල 2024/10/04 දින පවත්වන ලදී. ඒ සදහා පාසලේ විදුහල්පති තුමිය, ආචාර්‍ය මණ්ඩලය, ඇතුළු සියලුම සිසු දරු දැරියන් සහභාගි විය.

ලෝක ළමා දිනය

මප/කටු/ගලබාව මහ විද්‍යාලයේ ලෝක ළමා දිනය සැමරීමට මෙවර වෙනස් මුහුණුවරක් ගන්නා ලදි. එනම් මප/කටු/ගලබාව මහා විද්‍යාලය හා මප/කටු/අළුදෙනිය මහා විද්‍යාලය එක්ව මෙවර ලෝක ළමා දිනය සමරන ලදී.

භක්ති ගීත වැඩසටහන

මප/කටු/ගලබාව මහ විද්‍යාලයේ ඇසල පොහෝ දිනය පදනම් කරගෙන 2024/07/19 දින භක්ති ගීත වැඩසටහනක් පැවැත් වුණි. එහිදී පාසලේ විදුහල්තිතුමිය ඇතුලු ආචාර්ය මණ්ඩලය ද පාසලේ සියලුම සිසු සිසුවියන් සහභාගි විය.