මප/කටු/ගලබාව මහ විද්‍යාලයේ ඇසල පොහෝ දිනය පදනම් කරගෙන 2024/07/19 දින භක්ති ගීත වැඩසටහනක් පැවැත් වුණි. එහිදී පාසලේ විදුහල්තිතුමිය ඇතුලු ආචාර්ය මණ්ඩලය ද පාසලේ සියලුම සිසු සිසුවියන් සහභාගි විය.
තවද ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පාසලේ හිටපු ගුරු විුහල්පතිවරුන්ද සහභාගී වූ අතර ගම්වාසින්ගෙ නොමද අනුග්‍රහය මේ සදහා ලැබුණි.






