මප/කටු/ගලබාව මහා විද්‍යාලය

සාහිත්‍ය කළා උළෙල

SAM_0857.jpg
IMG-20240810-WA0009.jpg
පාසල ආරම්භ වූ දිනය 1903
පාසල රජයට පවරා ගත් දිනය 1903
පාසල් වර්ගය 1C
පාසල් අංකය 12139
සංගණන අංකය 03005
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 01 රූඩ් 02 පර්චස් 12.7
පාසල පිහිටි පළාත මධ්‍යම
දිස්ත්‍රික්කය මහනුවර
කලාපය කටුගස්තොට
කොට්ඨාසය ගලගෙදර
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ගලගෙදර,තුම්පනේ
ග්‍රාම සේවක වසම ගංගොඩ පිටිය
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 320
මුළු ශ්‍රේණි ගණන 08
මුළු පන්ති ගණන 10
2024  ඹක්තෝබර් මාසයේ මුළු ශීෂ්‍ය ගණන 256
2024  ඹක්තෝබර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 20
පාසලේ වර්ණය නිල්, කහ, කොළ