6 ශ්‍රේණියෙ සිට 13 ශ්‍රේණි දක්වා අප පාසලේ අධ්‍යාපන කටයුතු සිදු කෙරේ.
- 6 සිට 9 ශ්‍රේණි සදහා විෂයන්
- විද්‍යාව
- ගණිතය
- සිංහල
- ආගම
- ඉංග්‍රිසි
- ඉතිහාසය
- තොරතුරු හා සංනිවේදන
- ප්‍රායෝගික හා තාක්ෂණික කුසලතා
- චිත්‍ර/නැටුම්/සංගීතය
- සෞඛ්‍ය හා ශාරිරික අධ්‍යාපනය
- 10 සිට 11 ශ්‍රේණි සදහා විෂයන්
- ගණිතය
- විද්‍යාව
- සෞඛ්‍ය හා ශාරිරික අධ්‍යාපනය/තොරතුරු හා සංනිවේදන
- ඉතිහාසය
- ඉංග්‍රිසි
- ආගම
- සිංහල
- උසස් පෙළ සදහා විෂයන්
කලා විෂයදාරාවන්
- සිංහල භාෂාව හා සාහිත්‍ය
- ඉතිහාසය
- ඉංග්‍රිසි
- භූගෝල විද්‍යාව
- දේශපාලන විද්‍යාව
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.






