කටුගස්තොට
2024 වර්ෂය සදහා සාහිත්‍ය කළා උළෙල මප/කටු/ගලබාව මහා විද්‍යාලයේදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත.එය 2024-10-04 දින පැවැත්වෙන අතර ඒ සදහා අවශ්‍ය සිසුන්ගේ නිරමාණ එකතුවක් සිදුකරන ලදී.
2024 වර්ෂයේ පාසල් සමත්ථ ලංකා නර්තන තරගාවලියට පහතරට ගිරිදේවි නර්තන අංශය සදහා
සිසු සිසුවියන් 22ක් සහභාගි විය. කාලාප හා පළාත් තරගාවලියෙන් ප්‍රථම ස්ථානය ලබා සමස්ථ ලංකා තරගාවලිය ඉදිරිපත් වීමට හැකියාව ලැබුණි.